පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා (සති අන්ත* පාඨමාලාව 2019/2020 (සිංහල මාධ්‍ය)
2019/2020 අධ්‍යයන වර්ෂය සඳහා සති අන්තවල සහ අවශ්‍ය පරිදි වෙනත් නිවාඩු දිනවල පැවැත්වෙන පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා රජයේ පාසල්වල හෝ පුද්ගලික පාසල්, පිරිවෙන් සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති වෙනත් ආයතනවල හෝ සක ්රීය සේවයේ නිරත වෙමින් සිටින උපාධිධාරීන්ගෙන් (අධ්‍යාපනවේදී නොවන) අයදුම්පත්කැඳවනු ලැබේ. පාඨමාලාව 2019 පළමු වාරය තුළ ආරම්භ කිරීමට අපේක්ෂිතය.
තෝරා ගැනීම තෝරා ගැනීම:
ලිඛිත පරීක්ෂණයක් (අපේක්ෂිත අයදුම්කරුවන් සංඛ්‍යාවට වඩා වැඩි වුවහොත්) හා සම්මුඛ පරීක්ෂණයක් මගිනි.
මධ්‍යස්ථානය මධ්‍යස්ථානය:
මෙම පාඨමාලාව කොළඹ දී පමණක් පැවැත්වේ.
ගාස්තු : ගාස්තු :
පාඨමාලාව සඳහා ඉල්ලූම් කිරීමේ ගාස්තුව රු. 600/- කි.
පාඨමාලා ගාස්තුව රු 76,500/- කි.
අයදුම් කිරීමේ උපදෙස්: අයදුම් කිරීමේ උපදෙස්:
තම පුද්ගලික ලිපිනය ලියූ රු. 15.00ක මුද්දර ඇලව ූ සෙ.මී. 22ං10 ප්‍රමාණයේ ලියුම් කවරයක්
2019.01.18 දිනට පෙර පහත සඳහන් ලිපිනයට එවීමෙන් හෝ අන්තර්ජාලය හරහා
යඑඑචිථරැුරැුැාමගජපඉග්ජගකනරැු මගින් පාඨමාලාව සඳහා ඉල්ලූම් කිරීමට අවශ්‍ය ඉල්ලූම් පත්‍රය, විස්තර
පත්‍රිකා සහ ගෙවීම් උපදෙස් ලබාගත හැකිය.
සම්බන්ධීකාරක – සති අන්ත ඩිප්ලෝමා පාඨමාලාව 2019/2020
අධ්‍යාපන පීඨය,
කොළඹ විශ්වවිද්‍යාලය,
කොළඹ 03.
සම්පූර්ණ කරන ලද ඉල්ලූම් පත් පීඨය වෙත ලැබිය යුතු අවසන් දිනය 28th February 2019
මෙම පාඨමාලාව සඳහා මෙම පාඨමාලාව සඳහාපීඨය මඟින් නිකුත් කෙරෙන ඉල්ලූම් පීඨය මඟින් නිකුත් කෙරෙන ඉල්ලූම් පීඨය මඟින් නිකුත් කෙරෙන ඉල්ලූම් පත් මඟින් පමණක් ඉල්ලූම් කළ යුතු වේ. මඟින් පමණක් ඉල්ලූම් කළ යුතු වේ. මඟින් පමණක් ඉල්ලූම් කළ යුතු වේ.
ලේඛකාධිකාරී
කොළඹ විශ්වවිද්‍යාලය,
2018.12.07
error: Content is protected !!
No Result
View All Result