மத்திய மாகாணத்தில் ஆசிரியர்கள் தாம் கற்பிக்கும் மாணவர்களுக்கு பாடசாலை நேரத்திற்கு வெளியில் மேலதிக வகுப்புகளை (கட்டணம் அறவிட்டு) நடத்துவதை தடுக்கும் வகையில் விசேட சுற்றுநிருபம் ஒன்று வெளியிடப்பட்டுள்ளது.
மத்திய மாகாண ஆளுநர் திரு.லலித் யு கமகே அவர்களின் ஆலோசனைக்கு அமைய, மத்திய மாகாண கல்வி அமைச்சின் செயலாளர் யு.டி. திரு. ஹேரத் அவர்களால் இது KPDE/2023/01 மற்றும் 2023/06/08 தேதியிட்ட சுற்றறிக்கை வெளியிடப்பட்டுள்ளது.
இந்த சுற்றுநிருபம் நல்ல நோக்கத்தில் பணம் அறவிடப்படாமல் நடாத்தப்படும் வகுப்புக்களுக்கு இடையூறு ஏற்பாடுத்தாது என்றும் பாடசாலைக் கல்வியை நீதமான முறையில் அனைவருக்கும் வழங்கும் நோக்கோடு இத்தீர்மானம் எடுக்கப்பட்டுள்ளது என்றும் தெரிவிக்கப்பட்டுள்ளது.
මධ්‍යම පළාතේ ගුරුවරුන්තමන් උගන්වන පන්ති වල සිසු සිසුවියන්ට පාසල් වේලාවෙන් බැහැරව මුදල් අය කොට අමතර පන්ති පැවැත්වීම වළක්වාලමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කොට තිබේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ උපදෙස් පරිදි මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්යු.ඩී. හේරත් මහතා විසින් අංක පීඩීඊ/2023/01 සහ 2023/06/08 දිනැති චක්රලේඛයෙ න්එය නිකුත් කොට තිබේ.
එම චක්‍රලේඛයේ සඳහන් ආකාරයට යහපත් චේතනාවෙන් මුදල් අයකිරීමකින් තොරව අමතර දැනුම දරුවන්ට ලබා දෙන ගුරුභවතුන්ට කිසිදු බාධාවක් ඇති නොවන අතර මෙම යෝජනාව දරුවන්ට වන අසාධාරණය වළකාලමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥලලිත් යු ගමගේ මහතාගේ තීරණයකට අනුව ක්‍රියාත්මක වන අතර වඩා සාධාරණ පාසල් අධ්‍යාපනයක් පළාත තුළ ස්ථාපිත කිරීම එමගින් අරමුණ වී ඇති බව පළාත් ආන්ඩුකාරවරයා සඳහන් කර සිටී.