2023 ඔක්තෝබර් මස 01 වැනිදාට යෙදෙන ලෝක ළමා දිනය නිමිති කර ගනිමින් සමස්ත ලංකා මට්ටමින් චිත්‍ර, පෝස්ටර් සහ කාටූන් තරඟයක් පැවැත්වීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර ඇත. මෙම තරඟය අංශ දෙකක් ඔස්සේ පැවැත්වේ ,
අවසන් දිනය – 2023.07.31
තරඟය අංශ
01. පාසල් අංශය – (රජයේ පාසල්, පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල්) වසර 1 සිට 13 දක්වා
02. ගුරුවරුන් – ( රජයේ පාසල්, පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල්, පෙර පාසල්, දහම් පාසල්, පිරිවෙන්
03. විශ්වවිද්‍යාල සිසුන් හා උසස් අධ්‍යාපන ආයතන සිසුන ්
04. වෘත්තිකයන් හා වෙනත්.