• Privacy Policy
  • Terms & Conditions
  • Disclaimer
  • Contact US
  • Advertise with Us
TeachMore
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB
No Result
View All Result
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB
No Result
View All Result
TeachMore.lk
Home NEWS

SLPS – STEP II requesting Documents and Details from who have Faced Interview in 2019

May 19, 2023
in NEWS
Reading Time: 1 min read
Share on FacebookShare on WhatsAppShare on Telegram

අංක 1885/31 හා 2014.10.22 දින දරන නව විදුහල්පති සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව 2018/2019 සීමිත තරඟ විභාගය සමත් අයදුම්කරුවන්ගෙන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම -II අදියර (2023)

01.    ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ සේවා ව්‍යවස්ථානුකූලව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වූ  2019.02.10 දින පැවති සීමිත තරඟ විභාගය සමත්ව 2019.07.29 සිට 2019.08.08 දක්වා පැවති සාමාන්‍ය හා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගි වූ නිලධාරීන්ගේ නාමලේඛනය ඇතුලත් උපලේඛනය අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කර ඇත.

02.    තවද, එහි දැක්වෙන http://recruitment1552.moe.lk යන වෙබ් සබැඳියට පිවිස ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය සටහන් කර ඉන් අනතුරුව ඔබගේ වර්තමාන පෞද්ගලික හා රාජකාරි තොරතුරු 2023.05.30 දිනට පෙර එහි ඇතුලත් කළ යුතු බවද අවධාරණය කෙරේ. තවද මේ සමඟ පහත දක්වා ඇති කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් සම්පූර්ණ කළ යුතු ආකෘති පත්‍රය (ඇමුණුම 01) බාගත කරගෙන ඔබට අයත් වර්තමාන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙතින් සම්පූර්ණ කර සහතික කරවා ගෙන අධ්‍යාපන අමාත්‍යංශයේ විදුහල්පති ශාඛාව වෙත 2023.05.30 දිනට පෙර අනිවාර්‍යයෙන්ම  ලැබීමට සැලස්විය යුතු බව කාරුණිකව දන්වමි.

03.    එමෙන්ම මෙම ලේඛනයේ නම ඇතුළත් වීම ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියේ පත්වීමක් ලැබීමට නියමිත බවට තහවුරුවක් නොවන බව අවධාරණය කරමි.

චක්‍රලේඛ 01/2020

සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වු නිලධාරින්ගේ නාම ලේඛනය

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් සම්පූර්ණ කළ යුතු ලිපියේ ආකෘති පත්‍රය

Previous Post

Submitting SBA MARKS of Grade 10 & 11 – GCE O/L 2022 

Next Post

SLPS – STEP II requesting Documents and Details from who have Faced Interview in 2019

Related Posts

Assistant Lecturer in Sociology - University of Ruhunu

Assistant Lecturer in Sociology – University of Ruhunu

June 7, 2023
39,000 teachers for national and provincial schools

39,000 teachers for national and provincial schools

June 6, 2023
Speed up NCOE Student intakes

Speed up NCOE Student intakes

June 5, 2023
6000 graduate teacher appointments soon

6000 graduate teacher appointments soon

June 5, 2023
Next Post
SLPS – STEP II requesting Documents and Details from who have Faced Interview in 2019

SLPS – STEP II requesting Documents and Details from who have Faced Interview in 2019

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Facebook Page

WhatsApp Group

Telegram Group

Recent Posts

Annual Transfer 2022/2023 -Sri Lanka Education Administrative Service – Grades I,II,III

Annual Transfer 2022/2023 -Sri Lanka Education Administrative Service – Grades I,II,III

March 27, 2023
Special Holiday for All Tamil Schools

Special Holiday for All Tamil Schools

October 20, 2022

கிழக்கு மாகாண பாடசாலைகளுக்கு காணி அனுமதிப்பத்திரங்கள்

October 21, 2020
TeachMore.lk

Help Menu

  • Privacy Policy
  • Terms & Conditions
  • Disclaimer
  • Contact US
  • Advertise with Us

Main Menu

  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB

Recent Posts

  • Appointment List – NCoE – North central province
  • Application for Teachers Training College 2023
  • Annual Teachers Transfer 2022 – Eastern Province

© 2022 Teachmore.lk

No Result
View All Result
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB

© 2022 Teachmore.lk

error: Content is protected !!