• Privacy Policy
  • Terms & Conditions
  • Disclaimer
  • Contact US
  • Advertise with Us
TeachMore
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB
No Result
View All Result
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB
No Result
View All Result
TeachMore.lk
Home EXAMS & RESULTS

Sri Lanka Principal Service (SLPS) – Interview List – Phase II

September 19, 2023
in EXAMS & RESULTS, APPLICATIONS
Reading Time: 3 mins read
Sri Lanka Principal Service (SLPS) – Interview List – Phase II
Share on FacebookShare on WhatsAppShare on Telegram

Sri Lanka Principal Service (SLPS) – Interview List – Phase II

Sri Lanka Principal Service III – Interview List – Phase II

Ministry of Education

•Name List (Sinhala) – Click Here 

• Tamil Medium List – Click Here
• Interview Calling Letter and Documents
•Interview Dates 20-26 Sep 2023

 

 

 

අංක 1885/31  හා 2014.10.22 දින දරන නව විදුහල්පති සේවා  ව්‍යවස්ථාව ප්‍රකාරව 2018/2019 සීමිත තරඟ විභාගය සමත් අයදුම්කරුවන්ගෙන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම – II අදියර (2023)

 

01.       ශ්‍රී  ලංකා විදුහල්පති සේවයේ බඳවා ගැනීම් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද  අංක  SC 93/2021(F/R), SC 40/2022(F/R), SC 26/2022(F/R), SC 476/2019(F/R) යන  නඩු කටයුතු සමථයට පත් කිරීමට අදාළ 2022.12.12 දිනැති සමථ නඩු තීන්දුව ප්‍රකාරව 2019.02.10 දින පැවති සීමිත තරඟ විභාගය සමත් අයදුම්කරුවන්ගෙන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III, II, I ශ්‍රේණිවල ඒකාබද්ධව පවතින පුරප්පාඩු 4718ක් සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ සේවා ව්‍යවස්ථානුකූලව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වූ සාමාන්‍ය හා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ සඳහා අයදුම්කරුවන් 6316 ක් 2023 මැයි 22 දින සිට ජුනි 10  දින දක්වා කැඳවන ලදී.

02.     එම සම්මුඛ පරීක්ෂණ සඳහා තවදුරටත් අයදුම්කරුවන් 1093 ක් කැඳවීමට නියමිතව ඇති අතර එම සම්මුඛ පරීක්ෂණ 2023 සැප්තැම්බර් මස  20, 21, 22, 25, සහ 26  යන දිනයන්හි බත්තරමුල්ල,  ඉසුරුපාය පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේ  4 වන මහලේ ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී පැවැත්වේ. ඒ සඳහා 2019.02.10 දින පැවති සීමීත තරඟ විභාගයට ඉදිරිපත්ව ඉන් සමත් ඉහත සඳහන්  අයදුම්කරුවන් 1093 දෙනාගේ නාම ලේඛනය සහිත උපලේඛනය (ඇමුණුම 01)  අමාත්‍යාංශ වෙබ් අඩවියේ (www.moe.gov.lk) පළ කර ඇත.

03.    තවද, සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමේ ලිපිය හා ඊට අදාළව ඉදිරිපත් කල යුතු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ වාර්තාවේ ආකෘති පත්‍රය අදාළ අයදුම්කරුවන්ගේ පුද්ගලික ලිපිනයට ලියාපදිංචි තැපෑල මගින් යොමු කර ඇති අතර එම ආකෘතියේ මෘදු පිටපතක් ද (ඇමුණුම 02) අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කර ඇත.

අයඳුම්කරුවන් 1093 දෙනාගේ නාම ලේඛනය සහිත උපලේඛනය (ඇමුණුම 01)

සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමේ ලිපිය හා ඊට අදාළ ඇමුණුම (ඇමුණුම 02)

 

Previous Post

Minister of Education replied, GCE A/L Exam will Postponed?

Next Post

Certificate in Tamil as a Second Language – Open University of Sri Lanka

Related Posts

Action Based Research for Teachers

Action Based Research for Teachers (Grades 6-13)

September 23, 2023
Timetable Released: PGDE First Semester

Timetable Released: PGDE First Semester Exam

September 22, 2023
Exam Notice and Download Admission Card – SLEAS – LIMITED

Exam Notice and Download Admission Card – SLEAS – LIMITED

September 19, 2023
Application to Part-time Training Courses 2023 : Ceylon – German Technical Training Institute 

Application to Part-time Training Courses 2023 : Ceylon – German Technical Training Institute 

September 18, 2023
Next Post
Certificate in Tamil as a Second Language - Open University of Sri Lanka

Certificate in Tamil as a Second Language - Open University of Sri Lanka

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Facebook Page

WhatsApp Group

Telegram Group

Recent Posts

AMENDMENTS TO THE RULES AND REGULATIONS OF THE BACHELOR OF ARTS (EXTERNAL) GENERAL DEGREE PROGRAM

March 27, 2021

கல்வி அமைச்சின் தேசிய தேசிய பாடசாலைகளுக்கான பணிப்பாளராக கித்சிரி லியனகம நியமனம்

March 4, 2020

பெருந்தோட்ட இளைஞர், யுவதிகளுக்கு அஞ்சல் திணைக்களத்தில் வேலைவாய்ப்பு

March 23, 2019
TeachMore.lk

Help Menu

  • Privacy Policy
  • Terms & Conditions
  • Disclaimer
  • Contact US
  • Advertise with Us

Main Menu

  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB

Recent Posts

  • Seminar Series for 200 Level Examination in Bachelor of Arts – 2023
  • ADMISSION OF STUDENTS WITH FOREIGN QUALIFICATIONS ACADEMIC YEAR 2022/2023
  • Degree Programs Year 2023/2024 – Ocean University of Sri Lanka (OCUSL)

© 2022 Teachmore.lk

No Result
View All Result
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB

© 2022 Teachmore.lk

error: Content is protected !!