அதிபர் வெற்றிடங்களை நிரப்ப விண்ணப்பம் கோருமாறு அதிபர் சங்கம் வேண்டுகோள்
ஓய்வூதிய வயதெல்லை திருத்தத்தை தொடர்ந்து வெற்றிடமாகவுள்ள பாடசாலைகளுக்கு அதிபர்களை நியமிக்க விண்ணப்பம் கோருமாறு தரப்படுத்தப்பட்ட அதிபர்கள் சங்கம் கல்வி அமைச்சிடம் வேண்டுகோள் முன்வைத்துள்ளது.
தற்போது காணப்படும் சுமார் 5400 வெற்றிடங்களுக்கு மேலதிகமாக, 2023.01.01 அளவில் ஓய்வு பெறவுள்ள 300-500 வெற்றிடங்களை நிரப்ப பொருத்தமான வகையில் நடவடிக்கை எடுக்குமாறு சங்கம் சுட்டிக்காட்டியுள்ளது.
கடமை நிறைவேற்று அதிபர்களாக பணிபுரியும் 4000 அதிபர்களையும் புதிதாக ஏற்படவுள்ள வெற்றிடங்களையும் கருத்திற் கொண்டு விண்ணப்பம் கோருமாறு சங்கம் கோரியுள்ளது.
வருட முடிவில் அதிபர்கள் வெற்றிடத்தை நிரப்ப அவசரமாக பொருத்தமற்ற நடவடிக்கைகள் மேற்கொள்வதைவிட எஞ்சியிருக்கும் மூன்று மாதங்களில் அதனை பொருத்தமான திட்டத்தின் ஊடாக நடைமுறைப்படுத்துமாறு சங்கம் கேட்டுள்ளது.
විදුහල්පති පුරප්පාඩු විධිමත්ව සම්පූර්ණ කිරීම
විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය
දැනට විදුහල්පති සේවයේ අනුමත සේවක සංඛ්‍යාවේ පුරප්පාඩු 5400 ක් පමණ ඇති අතර වැඩ බලන විදුහල්පතිවරුන් ලෙස විදුහල්පති සේවයේ නොවන නිලධාරීන් 4000 කට වැඩි ප්‍රමාණයක් සේවය කරති.එසේ නිබියදී අතුරු අය වැය යෝජනාව පරිදි විශ්‍රාම යාමේ වයස 60 දක්වා පහත හෙළන්නේ නම් 2023.ජනවාරි 01 වන විට විදුහල්පති ධූර 300 ත් 500 ත් අතර ප්‍රමාණයක් අළුතෙන් ඇතිවනු ඇත.
මේ පිළිබඳව රේඛීය අමාත්‍යාංශයන් පළාත් අධ්‍යාපන අමාත්යාංශන් දැඩි අවධානයක් යොමු කළ යුතු ය. පුරප්පාඩු ඇතිවන තෙක් නොසිට නිශ්චිත ක්‍රමවේදයන් ඔස්සේ එකී පුරප්පාඩු නීත්යනුකූලවන් සුදුසුකම් ලද්දවුන්ගෙනුත් පිරවීමට අවශ්‍ය කටයුතු සැලසුම් සහගනව සංවිධානය කළ යුතු ය. ඒ සඳහා 2023.01.01 දිනට විශ්‍රාම යාමට නියමිත නිලධාරීන් පිළිබඳව තොරතුරු එක්රැස් කළ යුතු ය. එසේම පුරප්පාඩු වන පාසල් ලැයිස්තුව ප්‍රසිද්ධ කර ඉල්ලුම් පත් කැඳවා සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසන් කළ යුතු ය බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි