• Privacy Policy
  • Terms & Conditions
  • Disclaimer
  • Contact US
  • Advertise with Us
TeachMore
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB
No Result
View All Result
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB
No Result
View All Result
TeachMore.lk
Home NEWS

The student commits suicide in Anuradapur

July 6, 2023
in NEWS
The student commits suicide in Anuradapur
Share on FacebookShare on WhatsAppShare on Telegram

பாடசாலைக்கு கையடக்கத் தொலைபேசியைக் கொண்டுவந்து பிடிபட்டமையால், மறுநாள் தந்தையுடன் பாடசாலைக்கு வருமாறு அதிபர் கூறியதால் பாடசாலை மாணவி ஒருவர் தற்கொலை செய்து கொண்டுள்ளார்.

கலென்பிந்துனுவெவ பொலிஸ் பிரிவுக்குட்பட்ட ஹுருலுனிகாவெவ ஜயசிறிகம பிரதேசத்தில் வசிக்கும் மாணவி ஒருவர் தற்கொலை செய்து கொண்டுள்ளதாக தெரிவிக்கப்படுகின்றது.

இவர் அனுர மஹா விதுஹல, கலென்பிந்துனுவெவ, ஹுருலுனிகவெவ்வ என்ற இடத்தில் கல்வி கற்கும் 15 வயதுடைய மாணவி என குறிப்பிடப்பட்டுள்ளது.

தொலைபேசியைக் கொடுப்பதற்காக தந்தையுடன் பாடசாலைக்கு வருமாறு அதிபர் கூறியதால் அவமானமும் பயமும் அடைந்த மாணவி தற்கொலை செய்து கொண்டதாக தெரிவிக்கப்படுகிறது.

உடனடியாக அனுராதபுரம் போதனா வைத்தியசாலையில் அனுமதிக்கப்பட்ட மாணவி உயிரிழந்துள்ளமைய வைத்தியர்கள் உறுதிப்படுத்தியமாக தெரிவிக்கப்படுகின்றது.

පාසලට ජංගම දුරකථනයක් රැගෙන පැමිණි සිසුවියට විදුහල්පති පසුදින පියා සමඟින් පාසලට පැමිණෙන්න යැයි පැවසූ නිසා පාසල් සිසුවියක් සියදිවි හානිකර ගෙන තිබෙනවා.

ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත් හුරුළුනිකවැව ජයසිරිගම ප්‍රදේශයේ පදිංචි සිසුවියක් මෙලෙස වස පානය කරමින් සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ඇය ගලෙන්බිඳුණුවැව හුරුළුනිකවැව අ/අනුර මහා විදුහලේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවියක් බව සඳහන්.

දුරකථනය විදුහල්පති භාරයට ගෙන එය ලබා දීමට පියා සමඟ පාසලට පැමිණෙන්න යැයි පැවසූ නිසා එයට ලැජ්ජාවටත් බියටත් පත් වූ සිසුවිය මෙලෙස වස පානය කරමින් සියදිවි නසාගත් බවයි වාර්තා වෙන්නේ.

සිසුවිය කඩිනමින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඇය ජීවිතක්ෂයට පත් වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

Previous Post

Professors, Senior Professors, Lecturers, Senior Lecturers, Assistant Lecturers, Research Assistants Vacancies 2023

Next Post

GCE A/L Exam Application 2023

Related Posts

An Educational management service according to a new service minute

An Educational management service according to a new service minute

September 27, 2023
Pre School Education is compulsory

Pre School Education is compulsory

September 27, 2023
Court approves appointment of Principal Service

Court approves appointment of Principal Service

September 27, 2023
O/L Examination may also be postponed – Minister

O/L Examination may also be postponed – Minister

September 23, 2023
Next Post

GCE A/L Exam Application 2023

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Facebook Page

WhatsApp Group

Telegram Group

Recent Posts

வாசிப்புத் திறனை விருத்தி செய்வதற்கான 10 வழிகள்

June 17, 2020
SINHALA LANGUAGE AND LITERATURE COMPETITION – NATIONAL LEVEL COMPETITION 2022

SINHALA LANGUAGE AND LITERATURE COMPETITION – NATIONAL LEVEL COMPETITION 2022

October 18, 2022
Online Application for Graduate Teaching Appointment

Online Application for Graduate Teaching Appointment

January 28, 2023
TeachMore.lk

Help Menu

  • Privacy Policy
  • Terms & Conditions
  • Disclaimer
  • Contact US
  • Advertise with Us

Main Menu

  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB

Recent Posts

  • Diploma in Library and Information Studies
  • An Educational management service according to a new service minute
  • Management Trainees Vacancies 2023 – Central Bank of Sri Lanka

© 2022 Teachmore.lk

No Result
View All Result
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB

© 2022 Teachmore.lk

error: Content is protected !!