2021 க.பொ.த உயர் தர விடைத்தாள் மதிப்பீட்டுக் கொடுப்பனவை செலுத்துவமாறு கோரிக்கை
2021 க.பொ.த உயர்தரப் பரீட்சை பெறுபேறுகளை பரீட்சை திணைக்களம் வெளியிட்டிருந்த போதிலும், விடைத்தாள்களை மதிப்பீடு செய்த ஆசிரியர்களுக்கு கொடுப்பனவு செலுத்தத் தவறியமைக்கு இலங்கை ஆசிரியர் சேவைகள் சங்கம் கடும் எதிர்ப்புத் தெரிவித்ததுள்ளது.
குறிப்பாக தேசிய மட்டத்தில் பரீட்சை திணைக்களத்தினால் வருடாந்தம் நடாத்தப்படும் இப் பரீட்சைகளுக்கு நிதி ஒதுக்கீடுகள் ஒதுக்கப்பட்டுள்ள அதேவேளை, அங்கீகரிக்கப்பட்ட கொடுப்பனவுகள் போதுமானதாக இல்லாவிட்டாலும், பலவிதமான இடையூறுகளுக்கு மத்தியிலும் விட்டுக்கொடுக்காமல் தமது பொறுப்புக்களை நிறைவேற்றிய ஆசிரியர்களுக்கு பரீட்சைத் திணைக்களம் போன்ற பொறுப்பான நிறுவனங்கள் பொறுப்பின்றி செயற்படுவது வருந்தத்தக்கது என சங்கம் தெரிவித்துள்ளது.
மேலும், தேசிய மட்டத்தில் நடைபெறவுள்ள பரீட்சை தொடர்பாக, சவாலான சூழ்நிலையை உருவாக்குவதற்கு இடமளிக்காமல், இந்தப் கொடுப்பனவை உடனடியாக செலுத்துவதற்கு நடவடிக்கை எடுக்க வேண்டுமென இலங்கை ஆசிரியர் சேவைகள் சங்கம் வலியுறுத்துகிறது.
2021 අ.පො.ස උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් ගාස්තු වහා ගෙවා අවසන් කරනු..! – ලංකා ගුරුසේවා සංගමයේ මාධ්‍ය නිවේදනය
විභාග දෙපාර්තමේන්තුව, 2021 අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කර තිබියදී හා අවස්ථා ගණකනාවකදී සංගමයක් ලෙස මේ බව ලිපි මගින් අවධාරණය කර තිබියදී එහි උත්තර පත්‍ර ඇගයීම් සිදුකළ ගුරුවරුන්ගේ ගෙවීම් තවදුරටත් පැහැර හැරීම සම්බන්ධව ලංකා ගුරුසේවා සංගමය දැඩි විරෝධය පළ කර .
විශේෂයෙන් විභාග දෙපාර්තමේන්තුව ජාතික මට්ටමින් වාර්ෂිකව පවත්වන මෙම විභාග සඳහා මුල්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබෙන අතර ඒ අනුව අනුමත දීමනා, දැරිමට සිදුවන වියදම් හමුවේ කිසිසේත් ප්‍රමාණවත් නොවුවද විවිධ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අත්නොහැර තම වගකීම ඉටු කළ ගුරුවරුන්ට වගකිව යුතු ආයතන මේ ආකාරයෙන් කටයුතු කිරීම කනගාටුවට කරුණකි.
03. නමුත් දශක ගණනාවක් තිස්සේ ජනතා මුදල් කාබාසිනියා කරමින් හා කොල්ලකමින් රට ආර්ථික, සාමාජීය වශයෙන් ප්‍රපාතයකට ඇද දැමු පාලකයින්ගේ ක්‍රියාකලාපයන් තවදුරටත් වි`ද දරාගත නොහැකි වු පොදු ජනතාව දැක්වූ දැඩි විරෝධය හමුවේ විනාශයට පත් දේපළවලට වන්දි ගෙවීම මේ වනවිට ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්ය සේ සලකා කටයුතු කරමින් ඇත. මෙම ගෙවීම් තුළ ද මොවුන් නිර්ලජ්ජිතව ව්‍යාජ ඇස්තමේන්තු සකස් කර අදාළ වන්දි මුදල මෙන් දෙතුන් ගුණයක මුදලක් වංචා කරමින් ඇති බව ද වාර්තා වේ. නමුත් මහත් කැපවීමෙන් තම රාජකාරී නොපිරිහෙලා ඉටු කර ප්‍රතිඵල ද නිකුත් කර තිබියදී මෙම ගුරුවරුන්ට ගෙවිය යුතු දීමනා තවදුරටත් පැහැර හරිමින් සිටිනුයේ මෙවැනි ක්‍රියා මගින් තම තමන්ගේ මඩි තර කරගන්නා තෙක් දැයි වන සාධාරණ සැකය බැහැර නොකරමු.
එමෙන්ම මෙවැනි පැහැර හැරීම් තුළ ජාතික මට්ටමින් ඉදිරියේ පැවැත්වීමට නියමිත විභාග සම්බන්ධව අභියෝගාත්මක තත්ත්වයක් නිර්මාණයවීමට ඉඩ නොතබා වහාම මෙම මුදල් ගෙවීමට පියවර ගන්නා ලෙසත් අවධාරණය කරන ලංකා ගුරුසේවා සංගමය එසේ නොවුනහොත් අප ඉහත පෙන්වා දුන් කරුණු අනුව සෙසු වෘත්තීය සමිති සම`ග ඒකාබද්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව දැඩිව අවධාරණය කරමු.