සෞඛ්‍ය සේවාව බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා සියලුම වර්ගයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 63 දක්වා වැඩි කළ යුතු බවට රජයට යෝජනා කිරීමට (21) පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.
එසේ නොකළහොත් විශේෂඥ වෛද්‍යවරුන් 300ක් සහ වෛද්‍යවරුන් 500ක් පමණ එකවර සෞඛ්‍ය පද්ධතියට අහිමි වීමෙන් සෞඛ්‍ය සේවයට බලපෑම් එල්ල විය හැකිය.
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදිය හැකි උපරිම වෛද්‍යවරුන් සංඛ්‍යාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනය යටතේ විදේශ රැකියා සඳහා යොමු කළ යුතු බව මධ්‍යම කාරක සභාවේ එකඟතාව විය.
No Result
View All Result
error: Content is protected !!