அனைத்து ஆசிரியர்களும் 3.30 வரை பாடசாலையில் இருக்க தேவையில்லை.
நேரசூசிக்கு ஏற்ப பாடங்களை நடாத்துவது போதுமானது.
-கல்வி அமைச்சின் செயலாளர்.-
මඟහැරී ගිය ඉගෙනුම් කාලය ආවරණය කිරීමට දරුවන්ගේ ඉගෙනුම් කටයුතු සඳහා පමණක් ම සියලු පාසල් ප්‍රමුඛත්වය ලබාදෙන්න.
සියලු ගුරුවරුන් සවස 3.30 තෙක් පාසලේ රැඳී සිටීම අත්‍යවශ්‍ය නැහැ. කාලසටහන අනුව නියමිත ඉගෙනුම් කාලච්ඡේද සම්පූර්ණ කිරීම ප්‍රමාණවත්.