Sri Lanka Power Cut Schedule – 30,31 July

Sri Lanka Power Cut Schedule – 30,31 July

Teachmore

ජූලි 30 සහ 31 යන දිනයන්හිදී කොළඹ වාණිජ නගර කලාපය හා කාර්මික කලාපවලට හැර දිවයිනේ සෙසු ප්‍රදේශවලට පැය 3ක විදුලි කප්පාදුවක් පෙරවරු 10:20 සිට රාත්‍රී 10:30 අතර සිදු කිරීමට අනුමැතිය ලබාදී ඇත.
මෙම අනුමත කාල සටහනට පරිබාහිර ආකාරයේ විදුලි කප්පාදුවකට ඔබ මුහුණ දුන්නේ නම් ඒ පිළිබද තොරතුරු https://forms.gle/jT86zc8AQmtuP3RY9 මගින් අප වෙත ඉදිරිපත් කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.

ஜுலை 30 மற்றும் 31 ஆம் திகதிகளில், கொழும்பு வர்த்தக நகர பகுதி மற்றும் கைத்தொழில் வலயங்கள் தவிர்ந்த ஏனைய பகுதிகளில் காலை 10.20 மணி முதல் இரவு 10.30 மணி வரை 3 மணித்தியாலங்கள் மின்வெட்டுக்கு அனுமதி வழங்கப்பட்டுள்ளது
இந்த அங்கீகரிக்கப்பட்ட அட்டவணைக்கு வெளியே மின் தடை ஏற்பட்டால், https://forms.gle/jT86zc8AQmtuP3RY9 மூலம் எமக்கு தகவலை வழங்கவும்.

powerinterruption_lk

SHARE the Knowledge

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!