ග්‍රාම නිළධාරි තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි
දිවයින පුරා ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පවතින පුරප්පාඩු පිරවීමේ අරමුණින් ග්‍රාම නිළධාරි කොට්ඨාශ වලට ග්‍රාම නිළධාරී තනතුර (3වන ශේණිය) සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා.
ඒ් අනුව ඊට අදාළ ලිඛිත විභාගයට පෙනි සිටීම සඳහා පහත සඳහන් සුදුසුකම් ලක් පාර්ශවය මේ සඳහා අයදුම්පපත් පුරවා එවිය යුතු වේ,
අධ්‍යාපන සුදුසුකම්
පළමු භාෂාව ලෙස සිංහල හෝ දෙමළ භාෂා අතරින් එක් විෂයක් හා ගණිතය ඇතුළුව අවම වශයෙන් විෂයන් 4කට සම්මාන හතරක් සමඟ විෂයන් 6නට වරක දී අධ්‍යන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේදී සමත් වී තිබීම
සහ
අධ්‍යන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) වභාගයේදී ඉංග්‍රීසී සහ සාමාන්‍ය පොදු පරීක්ෂණය හැ ඒකවර සමත්ව තිබීම, පැරණි විෂය නිර්දේශයේ විෂයන් තුනක් ඒකවර සමත්වීම ප්‍රමාණවත් වේ.
වයස් සීමාව:
21 වැඩි 35 අඩු වයස් සීමාවේ පුද්ගලයෙකු විය යුතුයි.
මේ අතර තරඟ විභායකින් සහ සම්මුඛපරීක්ෂණයක් පවත්වා අපේක්ෂකයින් තෝරා ගැනීම් සිදු කරන අතර අයදුම් කරන ප්‍රදේශයේ අවම වසර තුනක පදිංචි සහතිකයක්ස තිබිය යුතුයි.
වැටුප් පිළිබඳ විස්තරය:
රු. 28940-10 x 300-11 x 350-10 x 560-10 x 660- රු.47990
අයදුම් භාර ගන්නා අවසන් දිනය : 2021-06-28
වැඩිදුර තොරතුරු සඳහා ,