• Privacy Policy
  • Terms & Conditions
  • Disclaimer
  • Contact US
  • Advertise with Us
TeachMore
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB
No Result
View All Result
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB
No Result
View All Result
TeachMore.lk
Home Uncategorized

Papers of Grade 5 Scholarship and GCE (O/L) exam based on Essential Learning Content

September 9, 2022
in Uncategorized
Reading Time: 1 min read
Share on FacebookShare on WhatsAppShare on Telegram

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සහ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර අත්‍යවශ්‍ය ඉගෙනුම් අන්තර්ගතය මත පදනම් වේ.

2022 සහ 2023  5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස සාමාන්‍ය පෙළ සඳහා අත්‍යවශ්‍ය ඉගෙනුම් අන්තර්ගතයන් පමණක් පදනම් කරගෙන ප්‍රශ්න පත්‍ර සකස් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව වාර්ථා වේ.

විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත යවන ලද අංක ED/01/103/03/02 යන ලිපියෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට මේ සම්බන්ධයෙන් දන්වා ඇත.

ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර 2022.07.09 සහ 2022.08.16 යන දිනයන්හිදී ඔන්ලයින් මාර්ගයෙන් පැවැත්වූ සාකච්ඡා මත මෙම තීරණයට එළැඹි බව ද සඳහන්.

එම ලිපියට අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සහ අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර අන්තර්ගතය සම්බන්ධයෙන් තීරණ ලෙස පහත කරුණු ප්‍රකාශයට පත් කර ඇත.

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වයේ විභාගය

පළමු ප්‍රශ්න පත්‍රය – 3, 4, 5 ශ්‍රේණි සඳහා අත්‍යවශ්‍ය ඉගෙනුම් අන්තර්ගතයන් මත පදනම්ව ප්‍රශ්න පත්‍රයෙන් මැනීමට අපේක්ෂිත විභව්‍යකා 14 මැනෙන පරිදි සකස් කළ යුතුය

දෙවන ප්‍රශ්න පත්‍රය – 3, 4, 5 ශ්‍රේණි සඳහා  හඳුනාගත් අත්‍යවශ්‍ය ඉගෙනුම් අන්තර්ගතයන් මත පමණක් පදනම්ව සකස් කෙරේ.

අ.පො.ස සාමාන්‍ය පෙළ

ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කරන ලද 10 සහ 11 පන්ති සඳහා අත්‍යවශ්‍ය ඉගෙනුම් අන්තර්ගතයන් මත පමණක් පදනම්ව එක් එක් විෂයයන් සඳහා ප්‍රශ්න පත්‍රය සකස් කෙරේ.

2022 සහ 2023 යන වසර දෙක තුළ පමණක් මෙම ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

Previous Post

Student arrested for hacking exam department website

Next Post

Exam papers for Grade 5 Scholaship and GCE OL: According to Essential Learning Contents

Related Posts

Salary not enough for living expenses – Joseph Stalin

Salary not enough for living expenses – Joseph Stalin

September 20, 2022
Salaries of teachers and public servants are not enough. We will start Aragalaya again

Salaries of teachers and public servants are not enough. We will start Aragalaya again

September 18, 2022
Aptitude test

APTITUDE TEST for BACHELOR OF SCIENCE IN INFORMATION TECHNOLOGY DEGREE PROGRAMME AT THE RAJARATA UNIVERSITY OF SRI LANKA AND THE UNIVERSITY OF VAVUNIYA

September 4, 2022
Aptitude test

APTITUDE TEST 2021/2022 – SABARAGAMUWA UNIVERSITY

September 4, 2022
Next Post
Papers of Grade 5 Scholarship and GCE (O/L) exam based on Essential Learning Content

Exam papers for Grade 5 Scholaship and GCE OL: According to Essential Learning Contents

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Facebook Page

WhatsApp Group

Telegram Group

Recent Posts

கொழும்பு நகரில் முஸ்லிம் பாடசாலைகளில் மேலதிக வகுப்புக்கள் வேண்டாம்

May 9, 2019
rf 1

Special Admission for Degree (Courses) 2021/2022 – University of Vocational Technology (UoVT / UVT / UNIVOTEC)

March 13, 2022

Temporary Attachments of teachers have been cancelled

August 31, 2022
Facebook Whatsapp Telegram Youtube
TeachMore.lk

Help Menu

  • Privacy Policy
  • Terms & Conditions
  • Disclaimer
  • Contact US
  • Advertise with Us

Main Menu

  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB

Recent Posts

  • Paper Marking Application GCE A/L 2023 Apply Now
  • Development Offices to Teaching Services- Updates From Ministry of Education
  • O/L 2022 results to be released within two days – Education Minister

© 2022 Teachmore.lk

No Result
View All Result
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB

© 2022 Teachmore.lk

error: Content is protected !!