Online Registration for University Admission for Academic Year 2017/2018 – Additional Intake/Appeals
Students who wish not to be considered for some of the courses of study of universities (Uni-codes) in future rounds of filling of vacancies to which they have given higher preferences than the currently selected course of study of the university (Uni-code) in the application form for university or wish to remain in the course of study of the university (Uni-code) currently selected without getting promoted to any of the higher preferred courses of study of the universities under future rounds of filling of vacancies, should follow the steps given in section 4.2.2 of the University Admissions Handbook valid for the academic year 2017/2018.
තමා දැනටමත් තේරී ඇති පාඨමාලාවට සහ විශ්වවිද්‍යාලයට (Uni-code) වඩා ඉහළ මනාපයක් ලෙස සිය අයදුම්පතෙහි දක්වා ඇති ඇතැම් පාඨමාලා සහ විශ්වවිද්‍යාලයන්හි (Uni-codes) ඉදිරියේදී ඇතිවන පුරප්පාඩු සඳහා පුරප්පාඩු පිරවීම යටතේ තමන්ව සළකා බැලීමට අවශ්‍ය නොවන්නේ නම් හෝ දැනට තේරී සිටින පාඨමාලාවට හා විශ්වවිද්‍යාලයට ඉහළින් මනාපය සඳහන් කර ඇති කිසිඳු පාඨමාලාවකට හා විශ්වවිද්‍යාලයකට ඉදිරි පුරප්පාඩු පිරවීමේ වටයන්හිදී තේරී පත් නොවී දැනට තේරී සිටින පාඨමාලාවේ සහ විශ්වවිද්‍යාලයෙහිම (Uni-code) ඉදිරියටත් රැඳී සිටීමට කැමැත්ත දක්වන්නේ නම්, 2017/2018 අධ්‍යයන වර්ෂයට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොතෙහි 4.2.2 ජේදයෙහි දක්වා ඇති පියවර අනුගමනය කරන්න.