Principal Vacancies: National Schools

IMG 20201106 080908

IMG 20201106 080908

  • LP අමාත්‍යංශය දිවයින පුරා පිහිටි ජාතික පාසල්වල පුරප්පාඩු වී ඇති විදුහල්පති තනතුරු පිරවීම සදහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ (SLEAS) සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ (SLPS) සුදුසුකම්ලත් නිලධාරීන් තෝරා ගැනීමට අයදුම්පත් කැඳවනු ලැබේ. – 2020

අයදුම්කරුවන් විසින් මේ සමඟ දක්වා ඇති ආදර්ශ ආකෘතියට අනුකූලව A4 ප්‍රමාණයේ කඩදාසිවල පිළියෙළ කරන ලද අයදුම්පත නිසි පරිදි සම්පූර්ණ කර, ලියාපදිංචි තැපෑලෙන් පමණක් “සහකාර ලේකම්, අධ්‍යාපනසේවා ආයතන ශාඛාව, අධ්‍යාපන අමාත්‍යංශය, ඉසුරුපාය, බත්තරමුල්ල” යන ලිපිනයට 2020.12.04 දිනට හෝ ඊට පෙර ලැබෙන සේ එවිය යුතුය.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණිය (SLEAS 1)

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ II/ III ශ්‍රේණිය (SLEAS 11/111)

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ I ශ්‍රේණියේ (SLPS 1)​​​​​

විදුහල්පති තනතුරු පුරප්පාඩු ඇති පාසල් නාමලේඛනය 

தேசிய பாடசாலைகளில் நிலவும்   அதிபர் வெற்றிடங்களை  நிரப்ப இலங்கை கல்வி நிர்வாக சேவை (SLEAS) மற்றும் இலங்கை அதிபர்கள் சேவை (SLPS) ஆகியவற்றின் தகுதியான அதிகாரிகளை தேர்வு செய்வதற்கான விண்ணப்பங்களை கல்வி அமைச்சு கோரியுள்ளது.  


 விண்ணப்பதாரர்கள் A4 அளவு தாளில் தயாரிக்கப்பட்ட விண்ணப்பத்தை முறையாக பூர்த்தி செய்து பதிவு செய்யப்பட்ட தபால் மூலம் “உதவி செயலாளர், கல்வி சேவைகள் அமைச்சு, கல்வி அமைச்சு, இசுருபய, பத்தரமுல்ல” என்ற முகவரிக்கு 04.12.2020 அல்லது அதற்கு முன் அனுப்ப வேண்டும்.

Related Posts

Next Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Facebook Page

WhatsApp Group

Telegram Group

Recent Posts

error: Content is protected !!